The Big Bang Theory Sitcom එක ගොඩක් අයගෙ Stress Release එක වෙන්නෙ ඇයි? Big Bang Theory බලලා ඉවරයක් වෙන්නෙ නැති හේතුව.Science සහ Old Classics කොහොමද කතාවෙන් ප්‍රමෝට් කරන්නෙ, ඒවගේම කතාවෙ Character Development, Sheldon සහ Penny අතර අමුතුම Friendship එක වගේම Young Sheldon ගැන සහ තවත් දේවල් තමයි මේකෙන් කතා කරන්නෙ.
Podchaser is the ultimate destination for podcast data, search, and discovery. Learn More