මහාවිහාරය වනාහි ථෙරවාදී බුදුදහමේ හදවතයි. ප්‍රථම ධර්මසංගායනාවෙන් ත්‍රිපිටකයට නැංවුණු බුදුවදන නිවැරදි අර්ථකථන සමඟ පරම්පරාවෙන් පරම්පරාවට සුරක්ෂිත කළේද, ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරමින් එහි චිරපැවැත්ම තහවුරු කළේද, පසුකලෙක ඇතිවුණු අධර්මවාදී වූ අභයගිරික ආදී විපරීත මත ඛණ්ඩනය කරමින් ථෙරවාදී බුදුදහම රැකගත්තේද මහාවිහාරයයි. මේ එලෙස රැකගත් නිවැරදි ධර්මය ඇසුරු කරමින් උතුම් නිර්වාණ මාර්ගයේ ගමන් කිරීමට කැමති ධර්මකාමී ගිහි පැවිදි පින්වතුන් හට පහසුවෙන් ධර්මය ශ්‍රවණය කිරීම සඳහා ඉදිරිපත් කෙරෙන 'මහාවිහාරය පොඩ්කාස්ට්' නම් ධර්ම සත්කාරයයි.
We don't know anything about the creators of this podcast yet. You can so they can be credited for this and other podcasts.
This podcast hasn't been reviewed yet. You can to show others what you thought.
There are no lists that include "මහාවිහාරය - Mahaviharaya". You can add this podcast to a new or existing list.
Host or manage this podcast?
Do you host or manage this podcast?
Claim and edit this page to your liking.
Are we missing an episode or update?
Use this to check the RSS feed immediately.
Created by
Mahaviharaya Podcast
Avg. Episode Length
About 1 hour
This podcast, its content, and its artwork are not owned by, affiliated with, or endorsed by Podchaser.